තමන්ගෙ වටේ සීමාවක් තියාගන්න ඕනෙ ඇයි ?
Manage episode 403231925 series 3280961
Kandungan disediakan oleh lahiru nisanka and Lahiru nisanka. Semua kandungan podcast termasuk episod, grafik dan perihalan podcast dimuat naik dan disediakan terus oleh lahiru nisanka and Lahiru nisanka atau rakan kongsi platform podcast mereka. Jika anda percaya seseorang menggunakan karya berhak cipta anda tanpa kebenaran anda, anda boleh mengikuti proses yang digariskan di sini https://ms.player.fm/legal.
අපි අද කතා කරන්නෙ තමන්ගෙ වටේ සීමාවක් තියාගන්න එක . ඒ කියන්නෙ තමන්ගෙ දේවල් වලට මිනිස්සු අනවශ්‍ය විදිහට අත දාන එක නවත්තන්න කරන්න පුලුවන් දෙයක් ගැන . ඒක තමා වැටක් ගහන එක . ඔයාට පුලුවන් තමන්ගෙ වටේ පෞරුෂත්වය කියන වැට ගහන එක . ඒකෙන් වෙන්නේ අනිත් මිනිස්සුන්ගේ විකාර ප්‍රශ්න තමන්ගේ ජීවිතේට බලපාන එක අවම වෙන එක . වැට ඇතුලෙ තියාගන්න ඕනෙ කව්ද වගේම වැටෙන් එලියෙ තියාගන්න ඕනෙ කවුද කියන එක ගැන මම මේ podcast එකෙන් අද කතා කරනවා . ඔයාලගෙ අදහස් අනිවාර්‍යෙන් මට කියන්න . ඔයාලගේ ප්‍රශ්න වලට මම ඉස්සරහටත් උත්තර අරගෙන එන්නම් .
…
continue reading
10 episod