Astro Talks S01E03: විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to become a Scientist? #2
Manage episode 312776981 series 3245930
මෙම පරිච්ඡයේදී, ඇමරිකා එක්සත් ජනපදයේ Varian Medical Systems ආයතනයේ සේවය කර
න ආචාර්ය ලසිත සේනාධීර මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ Rochester විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ශක අශාන් ආරියවංශ සොයුරා සමග විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද යන්න පිලිබඳව සාකච්ඡා කෙරේ.
© www.ncastronomy.com
30 episod